රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමට අභියාචනාධිකරණය විසින් අවසර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය විසින් ඊයේ (22) අවසර ලබාදී තිබේ. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය මෙම තීරණය ලබා දී ඇත. රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරිපිට විභාග කොට … Continue reading රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමට අභියාචනාධිකරණය විසින් අවසර